Yali Apa Hamuwee - Dhyan Hewage x Umaria x Mahiru Senarathne

Lyrics:
ආදරේ…මා හදේ ඇඳී නුඹම පතනා…
ආදරේ… මා හා…ගැයූ වදන් මිමිනෙනා/රැවු දෙනා…
දිවියේ හිඳින් රැඳී ලඟින් මගේ - හිත නිවනා
දැනුනේ ඔබෙන් ලැබූ පැතුම්
විඳී පෙමින් වෙලී මා
සිහිනේ නුඹහා - ඇඳුනේ පෙරදා
බිඳුනේ පෙම්ලොව මා - අහිමිව ඒ නුඹේ සිනහා
එනමුදු හීනේ - යලි ඉපදී
නුඹලඟ මාගේ - ජීවිතේ ලියවී
මතුයම් භවයේ - යලි අප හමුවී
තුරුලේ නිවෙනා - දිනයේ ලංවී