Sinhala MP3 Songs
Thaththage Alu - Suneera Sumanga Ft Thilina Ruhunage
9 plays
MP3
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">හුස්ම හැංගුවෙ නෑ තාත්තා
තාම පණ ටික තියෙනවා
වාරුවෙන්නම තිබුන හයියම
දෙඅත් රස්නෙට දැනෙනවා
රැහැන් ගොක්කොල සුදු වියන් පට
හුලං තාලෙට අඩනවා
මතක බණ ඒ මැදින් අහගෙන
තාත්තා මගේ නිදනවා.
නිමාවක් නැති මහා සෙනෙහෙට
හුස්ම වැටෙනවා දැනෙනවා
පිරිත් මැද්දෙම තනා පවුරක්
අපිව තාමත් රකිනවා
අහස දෙදරා අකුණු ගැහුවට
බයක් නෑ හිත කියනවා
මහ පොලොවෙ යට තාත්තගෙ අලු
පුතේ කියනවා ඇහෙනවා</span><br></p>
♪
Music
ThilinaRuhunage [ THILINA R ]
✎
Lyrics
Rachitha Wakista
Rate this song
Trending Songs
Ahimi E Dasa - DILU Beats
Pilimayak Oya - Prageeth Perera
Numata Mal Pipunaden Sada - Mahesha Sandamali
Doni දෝණි - Chamath Sangeeth Ft Wasthi Productions
Shobawee - Dulan ARX
Buru Buru - Dinuli Damsandi
Bandama Therei Ban - Gajindu Fonseka
Sanda Numba Awidin - Uvindu Ayshcharya Ft DILU Beats
Me Hitha Sanasa(මේ හිත සනසා) - Uvindu Ayshcharya Ft DILUBeats
Machan - Himasha DRD Rew Kotiyagala Seevalie
Joodu Daala Yan (Oya Mata Manapanan) - Gajindu Fonseka
Alawanthakama - SANA
More by Suneera Sumanga, Thilina Ruhunage
Ayemath Adaren - Athma Liyanage Ft Thilina Ruhunage (DNK Remix)
Yaahekida Pawasanna - Suneera Sumanga, Saroja Wijenayaka
Wihanguni - Sanka Dineth x Suneera Sumanga x Yasas Medagedara x Mihiran
Wasanthaya - Iresh Priyasad ft Thilina Ruhunage
Sina Handana - Suneera Sumanga
Seema Ne - Amila Kavinda Ft Thilina Ruhunage Apzi
Sansara Hithaka - Suneera Sumanga
SANDA SE BESA NOYA (Reprise Version) - Sahan Liyange ft Thilina Ruhunage
Parami (පාරමී) - Suneera Sumanga
Oba Mata Mahameraki - Suneera Sumanga
Numba Tharam - Suneera Sumanga
Nolee Kavi - Suneera Sumanga