Preme Na Deela - Devshan Bulathsinhala

Lyrics
මාගෙයි කියා මහදේ තියා උන්
ප්‍රේමී කෙනා සොයමී නුඹෙන් මං
නෑසෙයි වගේ යාවී ගෑවී නොගෑවිලා
මා දන්නවා ආලේ තාලේ මෙයැයි කියා
අවධාරා මා කීවා මගෙ ප්‍රේමේ නැහැ සීමා
මුළු කාලේ මම වාගේ නුඹ ප්‍රේමේ නෑ දීලා
මා නම් නෑ පාරාලා හාද වූයේ හේතු දීලා
මා ඉන්නේ වාවාලා ඈත පාරේ තනිවීලා
අවධාරා මා කීවා මගෙ ප්‍රේමේ නැහැ සීමා
මුළු කාලේ මම වාගේ නුඹ ප්‍රේමේ නැහැ වීලා
ඇහෙන්න දකින්න දැනෙන්න ඕනා
නුඹෙන්ම පෙම් හාදු විඳින්න ඕනා
ආදරේ කියා කියා නැතත් ඔයා
සෙනේහෙ අවාරෙ පුරාම මාහා
දරාන විඩාව නිවාලු පායා
මේ ආදරේ නොවේ කියූවෙදෝ කෙසේ
මම මිස පෑහෙනා සෙනේ දෙනා අය වේවිදෝ කොහේ... ම්ම්ම්හ්හ්හ්...