Nubamai Mage Adare - Nihidu Pemananda x Lashika Rammandala

Verse 1
නාවත් නුබේ සුවද පෙර මෙන් මෙදා
තාමත් බලා හිදිනවා...
මාවත් දිගේ රැදුනු අපෙ පෙම් කතා
තාමත් හදේ සිරවෙලා...
Bridge
මතක සඟවාන මං ඉන්නවා
ඔය දෑස හමුවෙයි කියා......
Chorus
මතකේ පුරා රැදුනු සිතුවම් දරන්
මතුදාක හමුවන්න පෙරුමන් පුරන්
දුර ඈත ක්ශිතිජයක තරුවක් ලෙසින්
දිලුනේ නුබයි ආදරේ..
නුඹමයි මගේ ආදරේ.......
Verse 2
දිනෙක සැනසෙන්න මගෙමයි කියා
හිනැහෙන්න මට ළංවෙලා....
දැනෙන හැමදේම සගවා තියා
රැදුනත් යළිත් එයි කියා
Bridge
සිතක තනි මකන නුබගේ සිනා
නොදොඩාම සැගවී ගියා.......
Chorus
මතකේ පුරා රැදුනු සිතුවම් දරන්
මතුදාක හමුවන්න පෙරුමන් පුරන්
දුර ඈත ක්ශිතිජයක තරුවක් ලෙසින්
දිලුනේ නුබයි ආදරේ..
නුඹමයි මගේ ආදරේ.......
Thank You!
All rights reserved to Nihidu Pemananda