MuZiK.LK
Register
Muweththi [Wadimal Sithaka] - Avix D , Aki Vish Hegoda  & De Franzy
Sinhala MP3 Songs

Muweththi [Wadimal Sithaka] - Avix D , Aki Vish Hegoda & De Franzy

6 plays MP3

Lyrics

මන් මත් කරන රූ වශී කරන නාරී
මා ලග දැවටී ආලෙන් මා ලය පුරවාවි
පෙම් සිහිනයක තව තවත් නුබෙම වේවී
වැඩිමල් සිතක උනුහුමේ දැවටෙවී...

කටකාර කටක් දැක පලවෙනි දවසේම මාර හැඩක්
මට යාව තියන් මගෙ අහිංසකයි නුබ හිත මුවැත්තියක් නුඹ මගෙ හිත වෙනස් කල රුවැත්තියක්...
කෙල්ලේ මම සාජහන් වෙනවද මුන්ටාස්
රැප් වදන් මවන්නම් මම හලේම විස්කම්
බදිමුද කෙල්ලේ අරං දෙන්නම් මුද්ද
පැතුවෙ ලං වෙන්න ආදරේම දෙන්න
මගේ හිත ඇතුලේ දැන් නෑ බොරු නෑ
පිහිට පිලිසරණ නුබගෙන්ම පෑ
තරහක්ම නෑ හිතින් උනාට රංඩු
මේ රැපෙ දග දැම්මේ කලින් පිත්ත නෙවේ පංදු.
උඹේ කම්මුල් උනා හෙමින් රෝස
මං බවන මංතරේ නැති කලේ අපෙ දෝස
කොයිද දැන් ඔබ මට සෙනහස පෑව
මේ වෙනස් උනේ නුඹ ලග රංමුසු දෑස.

මන් මත් කරන රූ වශී කරන නාරී
මා ලග දැවටී ආලෙන් මා ලය පුරවාවි
පෙම් සිහිනයක තව තවත් නුබෙම වේවී
වැඩිමල් සිතක උනුහුමේ ගුලිවෙවී.

සද දිලෙන අහසේ මේ රැය තනිවී
ඈ හා යහනේ මල් සුවදක දැවටී නෙත් රවටන බැල්මක සදගැටි
සොදුරූ හැගුම් ආලෙයන් තව මත්වී

මෙ ඉග සොග තාම නුබෙ එලෙසින්ම පැද්දෙ.
ආදරයේ හැගීමක් එක්ක හිරවෙලා මැද්දෙ.
කටකාර කට නුබෙ දෙවනත් වෙයි පැත්තෙ.
මෙ සිනාමුසු මූනෙන් උබෙ සතුටමයි දැක්කෙ මං

පරන වෙලා තිබ්බ බැදීම් මං අලුත් කරා
ගෙවුන මුල සතියන්තෙ ආදරෙන් මතක් කරා
දුක ඇති තැන සතුටින් මං මත් කලා
කව්රු ආවත් තාම අපෙ හිත ගත්තෙ අක්කලා

ජීව්තෙ කාල නොහිතු තැනකදි හෙව්ව ආදරෙ මාර මං
අදුරු පාර එලිය කරෙ මගෙ නිග වැටුන වාර නං
සතුට හොයන තැනක දුක නැතවත් මෙ සතුටෙන් පාරපන්
පර්ශෙ ගැබුරු වෙද්දි ගොඩයන්න මම හැදුවා පාලමක්

නුබේ ආස මම ලැජ්ජාවයි බයටයි
එ බැදීම පටන් ගත්තෙ දැන් වැඩියෙන්ම රැයටයි.
ඇවිද්ද වාර වෙහෙස දැනුනෙ ගොඩක් පයටයි
මේ කතාව අවසානෙ ගෙවෙන්නෙ අපෙ වයසයි.

මන් මත් කරන රූ වශී කරන නාරි
මා ලග දැවටි ආලෙන් මගෙ ලය පුරවාවි
පෙම් සිහිනයක තව තවත් නුබෙම වේවි
වැඩිමල් සිතක උනුහුමේ ගුලි වේවි

සද දිලෙන අහසෙ මේ රැයෙ තනිවි
ඈහා යහන්නෙ මල් සුවදක දැවටී
නෙත් රවටන බැල්මක හද ගැටි
සොදුරු හැගුම් ආලයෙන් තවත් මත් වී

Lyrics Aki Vish , Avix_D & Franzy
Download MP3

Rate this song