MuZiK.LK
Register
Mulawe (මුලාවේ) (Female Version) - Devin Nimthaka x Govindi Vidusara
Cover Mp3 Songs

Mulawe (මුලාවේ) (Female Version) - Devin Nimthaka x Govindi Vidusara

2023-10-12 2 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Artist - Govindi Vidusara | Devin Nimthaka
Original Artist - Lakshitha Mihiran
Vocals - Govindi Vidusara
Melody - Lakshitha Mihiran
Lyrics - Umera Pathirana
Guitars &amp; Guitar Arrangements - Devin Nimthaka
Mix &amp; Master - Mahiru Senarathne
Album art - Rochana Daham
Lebal - MREC Entertainment - Sri Lanka

--Lyrics—

(Pre-chorus)
ඉඟි බිඟි පෑ මා නෙතු මානේ
කිමදෝ නැවතීලා
නොඉදුල් හාදුව ළඟ රැදුනේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නැති නියාවේ
බැ‌‌‌ඳෙමී සදේ මං නුඹෙමයි
නොහෙලනු මා මේ හුදකලාවේ
දනිමී මුලාවත් මගෙමයි

(Bridge)
අහිමිව යන බැව් නොම හැඟුනේ
දැන දැන කෙලෙසද නුඹ රැදුනේ
හිමිකම් දෙනු බැරි ළැම දැවුනේ
උහුලනු දිරි නෑ කඳුලැලි මේ

(Chorus)
සිඳඟනාවී මා වේ සසරෙම පැතු ඒ
හිමි නැති නුඹෙ උණුහුමෙමයි සැනසුම දැනුනේ
දෙතැනක වූවත් නොම මියයයි සෙනෙහස මේ
එන අත්භවයේ නුඹෙ වී ඉපදෙමි මං සුහදේ

(Verse)
කඳුලැලි නුඹ නවතා යළි හිනැහේ නම්
ඔය නෙතඟට රිසි සේ මා හිනැහෙන්නම්
තුරුලේ ගිලෙමින් උණහුම් හාදු විඳින්නම්
රිදුමන් සඟවා සමුගෙන ඈතට යන්නම්

(Bridge)
අහිමිව යන බැව් නොම හැඟුනේ
දැන දැන කෙලෙසද නුඹ රැදුනේ
හිමිකම් දෙනු බැරි ළැම දැවුනේ
උහුලනු දිරි නෑ කඳුලැලි මේ

(Chorus)
සිඳඟනාවී මා වේ සසරෙම පැතු ඒ
හිමි නැති නුඹෙ උණුහුමෙමයි සැනසුම දැනුනේ
දෙතැනක වූවත් නොම මියයයි සෙනෙහස මේ
එන අත්භවයේ නුඹෙ වී ඉපදෙමි මං සුහදේ…//

…Written by Umera Pathirana…</span><br></p>

Remix Guitar Parts By Devin Nimthaka
Lyrics Umera Pathirana
Download MP3

Rate this song