Meedumak - Lashan CMB & Maapa
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Lyrics :
මීදුමක් වෙලානේ පිලිතුරක්
ගෙවෙන මිනිත්තුවක් දැනෙන්නේ ඍතුවක් වගේ මට
මිරිගුවක් ඇදෙන සිතුවක්
මේක සිහිනයක් හොයන්නේ පිල් තුනක් වගේ තව
ඇග නම් හිරි වැටී
මනස බිද වැටී
මතක නෑනේ හිටි හැටී
පිබින දුම නම් කිරි කැටී
ඇස් වෙලානේ හීනී පේන්නේ මට ලාවට
දැල්වෙන එලිය හොයන් එන්නේ මන් නුබ ගාවට
නිතර මගේ වටේ ඔබ ගැවසී
අහන්නේ මොනවද මට අවැසි
මම පිලිතුරු දුන්නේ සිනැසි
නැද්ද ඉතිරි තවම henessy
පාවී කැරකෙන්නේ අල්ලන් බිත්ති
කවුරුත් නොදනී අපගේ විත්ති
අඩමානෙන් මාන දකින
මේවා ඇදෙන්නේ අපේම සිත් හි
සිනහ මුවින්
නිතර පිරිලා නහර දුමින්
ඇයගේ රුවින්
මතක ඉහිරි දුරින්
නිතර කෙදුරු වදන් සිහිනෙන් මතුවී දැන්
මතුවී දැන්
සිහිනෙන් මතුවී
මීදුමක් වෙලානේ පිලිතුරක්
ගෙවෙන මිනිත්තුවක් දැනෙන්නේ ඍතුවක් වගේ මට
මිරිගුවක් ඇදෙන සිතුවක්
මේක සිහිනයක් හොයන්නේ පිල් තුනක් වගේ තව
දාගෙන බාටා පය තිබ්බේ හදේ ආවාට
සිනහ රටා මාව රවටා ඔබ නාවාට
රත් උනු තොල් පෙති ඔබේ නලලේ
ඇගිලි තුඩු දිව යති තරලේ
වැසුනු ඇස් දකි අහසේ තරණේ
ඔබට අවැසි යනු මා සරණේ
තොල් වලින් මත් වුනු රෑ
ඇස් වලින් ආදරේ පෑ
කාලය ගත වෙන් නෑ
මගේම හුස්මකි ඈ
නොදැනිම රෑ වී
ඔබ මා ගාවින්
හෙමින් යාවී
සැනෙකින් පාවී
ඔබ වෙත ඒවී මා
ඔබ වෙත ඒවී මා
මීදුමක් වෙලානේ පිලිතුරක්
ගෙවෙන මිනිත්තුවක් දැනෙන්නේ ඍතුවක් වගේ මට
මිරිගුවක් ඇදෙන සිතුවක්
මේක සිහිනයක් හොයන්නේ පිල් තුනක් වගේ තව</span></p>