MuZiK.LK
Register
Me Hitha Hadava Rahase (Cover) - Ishara Akalanka
Cover Mp3 Songs

Me Hitha Hadava Rahase (Cover) - Ishara Akalanka

2025-02-21 1 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">මේ හිත සිහිනෙන් ඔබ ළඟ දැවටී
ඔබව සෙවූ ඒ රෑ
අදුරුවෙලා අද මැවී පෙනේවා
ඔබ දුන් ඒ සිනහා

ඔබ හා මෙමා
කී පෙම්කතා නෑ ආයෙ

මගේ ශ වී ඇවිත්
තනි මගේ පාලු මකා
යලි කවදදෝ එන්නේ
ආයෙ එන්නේ

මා නොමැති ඔබෙ ලෝකේ
කදුලක් නම් නොවේවා

මේ හිත හඬවා මාගේ
ඔබ ඇයි ගියේ රහසේ

ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28 </span></p>

Remix Ishara Akalanka
Lyrics Ishara Akalanka
Download MP3

Rate this song