Mathaka Sewanali - Indika Upamali x Harshana Dissanayake
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Artists: Indika Upamali & Harshana Dissanayake
Lyrics: Kalhari Bandara
Music composed by: Samantha Perera
Lyrics ~
මතුපිටින් අතගාන ජීවිතේ අස්සේ
ආත්මය ස්පර්ශ කල එක් අයෙක් ඇත්තේ
මුහුණ දෙස බල බලා... අහිමි වුණු පස්සේ
මතක හෙවණැලි ළඟදී... හිත අදත් ගැස්සේ
බොහෝ කලෙකට කලින් හමු වුණු හින්දා
අකුණු සැරයක් හිතේ කෙටුවාදෝ මන්දා
කුළුඳුලේ තනියම... මාත් පෙම් බැන්දා
හදවතේ හිර කරන් හොරෙන් දුක වින්දා
මුව ඇරෙන තුරු ඔබේ... මං බලා උන්නා
අද කියයි හෙට කියයි... හිතින් දින ගැන්නා
බලා ඉනු බැරි තැනදී... දුරක පිය මැන්නා
හොරෙන් මා පසු පසින්... නුඹ ඇවිත් උන්නා...
දැන් ඉතින් දුර වැඩියි ආපහු හැරෙන්න...
ජීවිතේ බර වුණත් බෑ බිම තියන්න....
ඉඳ හිටක සිහිවුණොත්... හදවත සිඹින්න....
සිහිනයට දුර නෑනේ... නුඹ ඇවිත් යන්න.....
Thank you! ~ ස්තුතියි</span><br></p>