MuZiK.LK
Register
Mage Heena - Vihanga Imalsha X Azee Boy X Mihiruk S
Rap Mp3 Songs

Mage Heena - Vihanga Imalsha X Azee Boy X Mihiruk S

12 plays MP3

<div id="content" class="style-scope ytd-expander" style="overflow-wrap: break-word; min-width: 0px; margin: 0px; padding: 0px; border: 0px; background: transparent;"><div id="content" class="style-scope ytd-expander" style="overflow-wrap: break-word; min-width: 0px; margin: 0px; padding: 0px; border: 0px; background: transparent;"><div id="content" class="style-scope ytd-expander" style="overflow-wrap: break-word; min-width: 0px; margin: 0px; padding: 0px; border: 0px; background: transparent;"><span style="color: rgb(15, 15, 15); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Lyrics

vihanga imalsha verz

ආසයි යන්න මාත් දැක්ක ලස්සන දුර ගමනක්
කරන්නයි ආස මගෙ අම්මව හෙට රැජිනක්
තාත්තා දකින හීනත් කරන්නම් මං හැබෑවක්
මගෙ නමත් ලියවෙයි නොමැරෙන්න හැමදාමත්

ඔව් මන් වෙනස් නෑ ආස පිටපතක් වෙන්න
ප්‍රතික්ශේප මැදින් ගමන කාටත් දැනෙන්න
නෑ මාව මං තරන් කවුරුත් හොදට දන්න
තරුවක් නෙමේ මටත් ඔනේ හදක් වගෙ වෙන්න

මටත් හීන තියනව ගොඩක් දුර යන්න
මං ආස නැ මගෙ හීන මගකින් නවත්තන්න
මට ඕනෙ මගෙ දයිවෙත් මගෙ අතින් ම ලියන්න
ඔනෙ මටත් ගීයෙන් ලංකාවම හොල්ලන්න

විශ්වාසයි මට මාව
කවුරු නැතත් මං ගාව
හැමදාම මං දැක්ක හීන තියෙයි නොනිදාම
මං යන්නෙ දින දින හීන පස්සෙන් හැමදාක
නැ නවතින්න හිතලවත් යන ගමනෙ කවදාක

Azee boy verz

තියෙනවා මටත් යන්න තව ගොඩක් දුර හීන..
මැරුනත් මං නොමැරෙයි කිසිදා මං ලියු ගීත
ඔනේ මටත් හැබෑ කරගන්න මගෙ හීන
ගලපන්නෙ හිතැතුලෙන් තනුවට මං මේ වචන

අතිතේ බලද්දි වර්තමානෙ ගැන සතූටුයි
මං අද ඉන්න තැනට ආව පාර අදුරුයි
දිනන්න ලොකේ හයියක් වෙන්නෙම වැටෙන කදුලුයි
කාට උනත් හරිගියොත් හදවතින්ම මට සතුටුයි

මන් පැරදි පැරදි කදුලු ගගක පීනුවා හෙන ඈත
ඒ වැරදුනු තැන කරගත්තා මං පාඩමක් හැමදාක
එදා පාලු රෑක තනියම මන් දැක්ක හීන ගාන
ඇත්තක් වෙලා අදමන් එදා දුටු ආසම හීන

මේ විසි වසරට ඉගෙන ගත්ත සමජෙන් ගොඩක් පාඩම්
හැම එකාම බලන්නෙ උඩට යන්න කාව හරිම පාගන්
එන්නෑ අපිට වාරෙ කොච්චර බලන් ඉදියත් කාලෙන්
මන් ආයෙත් ආවා හදවතේ රැදෙන සිංදුවක් අරන් කාගෙත්

Mihiruk s verz

නන්නස්තාරෙ නැති වෙලා බොදවෙලා හීන
මන් යාව ඉන්නෙ හීනයන් එක්ක හැම රෑම
ඒවී සතුට්න් වැටූනු කදුලක් ගානෙ මං දාව
මට මොන දේටත් හිටියෙ මං විතරයි හැමදාම



මන් බැලුවා හැරිලා එදා මං පටන් ගත්ත තැන
ඔව් පුදුමයි ඇත්තෙන්ම මටත් මං ගැන
මාව උඩට ගෙනපු උන්ට කරන්නෙ ගරු අද
ගේමක් ගහන්න ඔනෙනම් මරපන් සිතුවිලි ඍන

කෙරුවට වැඩක් නෑ කාටත් කියවන්නෙම වැරදි
පැත්තට වෙලා බලන් ඉන්න ආස නැ මමත් පැරදී
දුප්පත් හින්දද ගැරහිලි මේ අද මට හිමි වී
ඉන්නයි ආස හීනයන් එක්ක මමත් අද තනිවි

මං සිහියෙන් හෝ අසිහියෙන් ගහන්නෙ ගේම නිසිසේ
වින්ද කදුලු ගීයෙන් පිට කලෙ මං අද රහසේ
තරුවක් වගේ දිලේවී මමත් ලස්සන දුර අහසේ
මගෙ නමත් දවසක හිත්වල රන් අකුරෙන් ලියවේ</span></div></div></div>

Music Anoj Yasarathne
Lyrics Azee Boy X Mihiruk S
Download MP3

Rate this song