Mage Adare Denna (මාගේ ආදරේ දෙන්න) - Kelum Nimesha

Lyrics
විස්වාසය අහිමි කරානම් සමාවෙන්න වරද මගේ
අතීතය අමතකනම් දැන් එයයි මට හිමි දෛවේ
මගේ මේ සතුටයි නුඹගේ කැමැත්තට කැප කෙරුවේ
හිතේ අහිතක් නෑ මාගේ නුඹ හොදින්නම් සොදුරේ
මා හැරදා යනදා නෑ තරහක් හිතලා
නුඹ සතුටින් හින්දා නෑ වරදක් කරලා
මාගේ ආදරේ දෙන්න ආයෙත් ඒ කාලෙට යන්න
ආසයි නුඹ වෙනුවෙන් ඉන්න නවතින තුරු හුස්ම //
02) මාගේ දෑතින් නුඹ අල්ලා
හැමතැන ආදරෙන් ඇවිද්දා
කාලය ආපස්සට හරවා
ඉන්නට ආසයි තව නුඹ හා
මා හැරදා යනදා නෑ තරහක් හිතලා
නුඹ සතුටින් හින්දා නෑ වරදක් කරලා
මාගේ ආදරේ දෙන්න ආයෙත් ඒ කාලෙට යන්න
ආසයි නුඹ වෙනුවෙන් ඉන්න නවතින තුරු හුස්ම
03) කවදාවත් නෑ සැක කරලා
නුඹහට සීමාවන් දමලා
ආදරයට බොරුවක් කරලා
හරිගිය අය නෑ ලොව ඉදලා
මා හැරදා යනදා නෑ තරහක් හිතලා
නුඹ සතුටින් හින්දා නෑ වරදක් කරලා
මාගේ ආදරේ දෙන්න ආයෙත් ඒ කාලෙට යන්න
ආසයි නුඹ වෙනුවෙන් ඉන්න නවතින තුරු හුස්ම
Yasitha Rajasooriya