MuZiK.LK
Register
Landuni - Shanuka Ekanayake
Sinhala MP3 Songs

Landuni - Shanuka Ekanayake

8 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Lyrics

Verse 1
මා නුඹෙ ආලෙන් මත්වීලා
ඔය සෙනෙහේ පැටලීලා
ඉනු තුරුලේ දැවටීලා
දෙනු මැන කුමරියනී
මා නුඹගේ හද උදුරාලා
ගන්නා හැටි දනිමි මා
සිහිනෙන් එය දකිමී මා

Pre Chorus
නුඹ හා මම මැව් හීනෙක අද මා පැටලීලා
ඔය පෙම් ඉඟි හසරැල් මවමී මා
රතු ගවුමට නුඹෙ හැඩ අදහාගන්නට බෑ මා
ඇසිපිය නොහෙලා රුව විඳිමී මා

Chorus
මා මත් කරනා පෙම් හීනේ හා
තාමත් මා ඉන්නේ බලා
එනවාදෝ ලඳුනී මා හා
නෑ තව නම් දැන් ඉවසන්නේ මා
ඔය තුරුලේ ඉන්නම් සදා
එනවා නම් ලඳුනී මා හා

Verse 2
මා හීනේ සිතුවම් කළා
නුඹගෙන් සායම් වෙලා
හැබැහින් දැක ගන්න මා
හිඳිමි කල් බලමින් මා
පිය මැන එනු කුමරී මා
නුඹෙ හසරැලි නගමි මා
නුඹ පණ මෙන් රකිමි මා

Pre Chorus
නුඹ හා මම මැව් හීනෙක අද මා පැටලීලා
ඔය පෙම් ඉඟි හසරැල් මවමී මා
රතු ගවුමට නුඹෙ හැඩ අදහාගන්නට බෑ මා
ඇසිපිය නොහෙලා රුව විඳිමී මා

Chorus
මා මත් කරනා පෙම් හීනේ හා
තාමත් මා ඉන්නේ බලා
එනවාදෝ ලඳුනී මා හා
නෑ තව නම් දැන් ඉවසන්නේ මා
ඔය තුරුලේ ඉන්නම් සදා
එනවා නම් ලඳුනී මා හා

Lyrics written by Pamuditha Mahanama</span></p>

Music Shanuka Ekanayake
Lyrics Pamuditha Mahanama
Download MP3

Rate this song