MuZiK.LK
Register
Kalpana Karala Balanna - DKM & Momo the Rapper
Rap Mp3 Songs

Kalpana Karala Balanna - DKM & Momo the Rapper

8 plays MP3

Lyrics
පෑයුවත් ඔහේ වලා තරු අතරේ
හීනයක් කොහේ අතරමං කෙරුවේ
කාලයක් ගියත් නැහැ රටක් හැදුනේ
ජීවිතත් ඔහේ ගලාගෙන ඇදුනේ

කල්පනා කරලා බලන්න...////

එක තැන කැරකෙන ජීවිත
මිලවට උකසට මියැදුන
සරුවෙන දවසක් බල බල
ඇතිනම් යන්නට අවසර වෙනතක
ගොලුවෙලා දහසින් ඈ
හිස්වෙලා බඩවල් රෑ
මිස්වෙලා ලස්සන ජීවිත
මිස්කල උන් ලගපාතත් නෑ

වස්වෙන පදවල පිරවෙන දුක්බර කතාවට අවසර අයදින
විස්කල එක්කල අතවල් පැත්තක් අරගෙන නොදන්න විලසින
ගල්වෙලා අන්ධකාර හිත පැන්නා මාර ආගාධෙකින් ගිලිහෙන
කෙලවෙලා පුංචි තැනම අද වින්දා මහ දුකක දවසක හුස්මක

එනකොට දුන්න කොල ගොන්න
පොරොන්දුව පිටුපුරා තිබුනේ
විලංගුව විහින්නේ දාගත්තෙ
තොපිම නොවෙද මුං උඩට අරගත්තෙ
ඔලුවල දැනුමක්කෝ
පිරවුන හදවත් කෝ
උකසට සින්න කල රටක
ආසියාවෙ ආශ්චර්‍යක් දෝ

පෑයුවත් ඔහේ වලා තරු අතරේ
හීනයක් කොහේ අතරමං කෙරුවේ
කාලයක් ගියත් නැහැ රටක් හැදුනේ
ජීවිතත් ඔහේ ගලාගෙන ඇදුනේ

කල්පනා කරලා බලන්න...////

කන්න ඉන්න බැරි රටකට
දැක්කත් නොදන්න ගානට
දවසක් කාල බඩපුරවං
හදාගත්ත හිත කාලෙන් කාලෙට
අවරෙට අවරෝහණ පිලිවෙල
කවරය හිස් උනු බඩු මල්ලක
ඔලුවෙලා බරයි දැං උන් තව
පිස්සු වැටිලා අසරණ වෙන්න

සල්ලං වෙලා දැං මිනිස්සු
ඉල්ලං පතලකි හිස් වූ
පිල්ලම් අඩු වූ කතාවක
සෙල්ලං කල සුරපුරයක්ලූ
මිත්තං විකුණං කාපු
සිත්තම් සෙවලින් බැදුනු
දැන දැන ජීවත් වෙන මිනිසුන්
වෙත තව කොහොමද කියනූ

මේක රටක්- නිදහස් කියා සිතනා උන්ට
මේක රටක්- වල ඉහගෙන කන මැතිදුන්ට
මේක රටක්- රට ගැන කියවන උගතුන්ට
මේක රටක්- ඇඩ්‍රස් නැති පොදු ජනයාට

පෑයුවත් ඔහේ වලා තරු අතරේ
හීනයක් කොහේ අතරමං කෙරුවේ
කාලයක් ගියත් නැහැ රටක් හැදුනේ
ජීවිතත් ඔහේ ගලාගෙන ඇදුනේ
#momo #dkm #kalpanakaralabalanna

Music Raji Beats
Lyrics Momo the Rapper
Download MP3

Rate this song