MuZiK.LK
Register
Kalak Thisse Cover -  Nisal Sutheekshana
Cover Mp3 Songs

Kalak Thisse Cover - Nisal Sutheekshana

2025-01-18 1 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Kalak Thisse -කලක් තිස්සේ
Original Artist - H.R. Jothipala

Cover Vocal | Nisal Sutheekshana
Music Composed by | Nisal Sutheekshana
Mix and mastering | Nproductions
Animation Video | Nisal Sutheekshana

Disclaimer
No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of Mr HR Jothipala. Not for commercial use and no ownership of the lyrics and melody is claimed.

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ...
තුෂාරා පත් වලින් වියැකකී..
කියාපෑවේ වියෝගයකී...

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ...
තුෂාරා පත් වලින් වියැකකී..
කියාපෑවේ වියෝගයකී...

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ..

INTERLUDE

ලොවේ ඉපදී මසේ තනි වී
දුකින් බර වී පරාඡිත වී
සිතේ සංකා සදා මාගේ..
සිතේ සංකා සදා මාගේ..
පිුයේ මොකදෝ ගියේ වෙන්වී

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ...

INTERLUDE

කොහේහෝ යමි දිනක දෙන්නා
මෙසේ වෙන්වී දුකින් උන්නා
එදා සද පායලා අහසේ...
එදා සද පායලා අහසේ...
අපට කිවිවා යමක් රහසේ..

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ...
තුෂාරා පත් වලින් වියැකී..
කියාපෑවේ වියෝගයකී...

කලක් තිස්සේ හිතක් පතුලේ
මලක් පිපිලා ගිලී වැටුනේ...</span></p>

Remix Nisal Sutheekshana
Download MP3

Rate this song