MuZiK.LK
Register
Igilennata Asai - Aksha Chamudi
Sinhala MP3 Songs

Igilennata Asai - Aksha Chamudi

7 plays MP3

♪ Artist - Aksha Chamudi
♪ Lyrics - Chathu Bandara
♪ Melody & Music - Tharindu Bandara (TB Recordz)
♪ Flute - Kosala Prasad
♪ Music Label - TB Recordz
♪ Cover Art - MR.Pravish
♪ Production - TB Recordz
Dial Now...
For Download " " song as your RingIn Tone..
Hutch - 369112164
Mobitel - 74746437
Dialog - 8711026485
Airtel - 8880112604
ඉගිලෙන්නට ආසයි අත්තටු විදහාලා
දුර යන්න මේ ජීවිතේ..
කිමිදෙන්නම් සයුරේ මුතුකැට අහුලාලා
සරසන්න මේ හීනයේ..
මනහාර ගී ගයන මා ප්‍රාර්ථනා
හිත සනසන්න මේ දිවිතුරා..
ඒ රෑහීන ගානේම මා සිත් පුරා
හිත දිව යන්නේ තරු කැට සොයා..
මා සිත සුළගෙ වෙලී පියබලා..
දිලිසෙන නෙත් මා ලෝකෙ දකින්නේ
දගකාර සෙල්ලම් වියේ..
අළුයම හිරු සේ එලිය ගෙනෙන්නේ
ජයගන්න මේ ජීවිතේ මා සදා..
මනහාර ගී ගයන මා ප්‍රාර්ථනා
හිත සනසන්න මේ දිවිතුරා..
ඒ රෑහීන ගානේම මා සිත් පුරා
හිත දිව යන්නේ තරු කැට සොයා..
මා සිත සුළගෙ වෙලී පියබලා..
අහසෙ පායනා දේදුනු අතරුන්
දුව පැන්න සුරංගනාවී
මහ සාගරෙ පීරා සිතිජයෙ වෙලිලා
විදගන්න ආසයි මේ දිවිය ඇති තුරා..
මනහාර ගී ගයන මා ප්‍රාර්ථනා
හිත සනසන්න මේ දිවිතුරා..
ඒ රෑහීන ගානේම මා සිත් පුරා
හිත දිව යන්නේ තරු කැට සොයා..
මා සිත සුළගෙ වෙලී පියබලා..
ඉගිලෙන්නට ආසයි අත්තටු විදහාලා
දුර යන්න මේ ජීවිතේ..
කිමිදෙන්නම් සයුරේ මුතුකැට අහුලාලා
සරසන්න මේ හීනයේ..
මනහාර ගී ගයන මා ප්‍රාර්ථනා
හිත සනසන්න මේ දිවිතුරා..
ඒ රෑහීන ගානේම මා සිත් පුරා
හිත දිව යන්නේ තරු කැට සොයා..
මා සිත සුළගෙ වෙලී පියබලා.
#TharinduBandara #TBrecordz

Download MP3

Rate this song