Hinahena Wala (හිනැහෙන වලා) - Muthuja Sanahas Ft SANTHUR

මාරුතේ තනිවුනා
ආකහේ නුඹ සොයා
හද නුඹේ නැවතුනේ ඇයි කියා
පාලුවේ සුව එදා
යාවුනත් රූ මකා
මල් හිනා පාරවන් මා සොයා
හිනැහෙන වලා
මා සොයනා මේ යාමේ
මට ඉගිකලා
නුඹ හැර යන බව රහසේ
භවයක කතා
මා පාරන ඒ මතකේ
හවසක යලින්
හමුවේවිද දිවිගමනේ
තනි හිත පාරනා
මගක් දුර නැවතිලා
කෝ ඈ මා හා ළංවෙලා
අහිමි සද පායනා
සවස්වරු සැගවිලා
මැරුනු මතක පමණක්
මා ළග නැවතිලා
ආල තප්පර ගානේ
පායපන් සද මාගේ
නාවොතින් කම් නෑ නේ
මාගේ වලාවේ
හිනැහෙන වලා...//