Geththam - Uzi Senadeera

නෙත් මානෙන් පාවීලා සිත්තම් මකාවී ඈ ගෙත්තම් කෙරූ හීන පාරා මෙදා..
කර පින්නා කෙරූ ආලෙ සින්දා තතක් වාගෙ නාවත් හිනාවක් ලග හිත නැවතිලා...
මන්දාරම් හැන්දෑව වැව රවුමෙ හැඩකාර චායාවෙ වෙලිලා අදුරේ සදා..
මන් ආව පාරේම ඇයි ආවෙ මන් එක්ක නවතිනු හිතයිනම් ඇයි මැව්වේ සීනා..
මතකයන් හිතේ පාවෙලා
හැමදේම පාරාගත්තත් ආයේ ආයෙත් හේතු හොයමි මා...
විරහා නිවා අලුත් ලෝකයක් දකින්න යන්න එකිනෙක පඩි තබා
හොදින් තිබූ හිතක් පාරාලා
වේදනාවක් ලග මා දවා
තනිකමින් ලෝකෙ නාවාවී ඈ...මේ රෑ නෑ
මා හා...
අලුත් ඉරක් හෙට පායාවී..
තනියට මම මන් ගාවින්...
හීන ගේනෙ ඒ මායාවී..මා හිත පාරාවී...
නෙත් මානෙන් පාවීලා...
අහංකාර හිනාවන් මා දවාලයි රැයේ..
විඩාවූ නිමාවක් හොයන් ඇයි ගියේ..
සිමාවෙන් මෙහා නවතින්න ඇයි පෙම් කලේ..
විරාමේ පාරාවී සිනා කැන් අපේ..
වලාකුලූ පවුව වටේ යන් ඇවිදන්..
බලා ඉදී ආයෙත් එනකන් හිත හදන්.
විරා හිතේ තියන් තනියෙන් මන්..
ඉවසා එනකන් හන්තානේ කදු පාමුල ඉන්නම්..
ආසයි මන් දාරම් වැස්සක තනි වෙන්න
මන් තරම් තාමත් නෑ කාවත් ඒ ආදරේට ලන් වෙන්න
වෙනුවෙන්ම ක්ශය වෙන්න තවත් නම් හිතන්නෑ මන්
ලග ඉන්න දුක් වෙන්න ඉඩක් නෑ දැන්..
නෙත්මානෙන් පාවිලා...
#Uzisenadeera
#Geththam
#ගෙත්තම්