MuZiK.LK
Register
GALLE - AVATAR
Rap Mp3 Songs

GALLE - AVATAR

7 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">Hated by many, feared by more but never broken. Avatar is locked in with his vision, walking with his own god, and turning every wish into fire. The 2nd strike from "Devil of the Southside" Episode is here, and this is just the beginning. Episode after episode, it only gets darker. Watch carefully… because once Avatar’s wish comes true, disaster follows.

LYRICS -
Verse 1 -
What are we doing,කොටා කොට්ටාවට පයින්
මං ඇස් වහන් මිස් එකෙන් උස්සන්නද රැයින්
ෆෝම් නැත්තත් වයින් දිරවන් නැ ලයින්
නයි හැවත් ඇරං ‍යයි , cross පෙරලපන් රයිම්

පෙරහැර රන්දෝලි ඇවටා කසේ අයිසි (icy) මෝලම
චන්ඩි පැටවු ගනිං චාරු කපන්න කොන මෝලට
මං පොර ජාතකේ හයට බයට ගෙදර නෝනට
කවුද බොලේ අපි නොදන්නන මේ උඩැක්කි කෝලම

මං කෝරලේ තෝ පිනා
ඇස් වහං ගැහුවෙ කනා
මේ අපේ පැත්තෙ මහ එවුන්ට උබලා දැකලා හිනා
අහෝ සාමි why?
වත නැත්තං bye
සල්ලි තියනවනම් වදුරෙක් හරි හොයන් ආයි ආයි

කොඩිය ගහලා තරනේ ඇවටා සූරිය රැප් අරනේ
රැපාලා යයි කරේ බඩුව වගේ කුමරි මනමේ
ගහන් නෑ දන්වනවා මුලින් ඇමතුමකින් මරනේ
ගහන්න බැරි උනොත් ඔලුවට තියලා ගන්නෙ යකඩේ

කට සයිලන් හඩ වෙඩී
සද්ද දාපු උන් දැන් නිදී
බ්‍රහ්මදත්ත වැරදි ගුලෙ
ඔබලා ටෝප කනවලු කඩී
කොරේ පිටට මරේ
මාරයත් නැග්ගා කරේ
ඒම ඉන්න අපිට ඔයා රෝස මලක් වගෙ පුතේ

Hook -

ප්‍රාන්තෙ නම G A L L අගට E
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T
ඉස්සුවා ගාලු මාතර හරි මැද්දෙ හැදුනා ගී
මම නෙමෙයි උබලා කියපං කවුද ගාල්ලටම G

ගාල්ලටම G ගාල්ලටම G
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T
ගාල්ලටම G ගාල්ලටම G
ඉස්සුවා ගාලු මාතර හරි හැදුවා ගී

Verse 2 -

ආමවකට වැහනු හාවා හදේ ආස මාවට
වෙස් මූනු බැදන් ආවට ගන්නේ කරට නෙමේ ගාවට
දැක්ක ගමන් ලාවට මං මද්ද ගහුවා වටේට
කොටි මස් කරන්න කලින් ඇහැරවනවා ගහලා ඇටේට

හැරී පෝටර් මං නමින්
නැගලා යනවා කොස්ස උඩින්
කොහු කපලා පොල්ල කෙලින්
කවුද වාඩි වෙන්නෙ මුලින්

සැපට දුකට සනී හිතුනු හිතුන අතට පනී
ඔහොම නෙමේ දෙකට නැමියන් තව කටට ගනිං

ගැට්ට කඩං පලා ගත්‍ත වට්ටි අම්මා මලා
කලිසම ගලවලා ගවුමක හැඩ බලමුද පබා
ඉස්සර හෙන සතා හැබැයි පස්සේ සෙනෙහෙලතා
වාතාවකට පුක පෙන්නලා නොකර යනෝ කතා

ඉද්දි කරපු දේවල් ඇහුවම යමයත් සැලැන්ඩර්
පස්සෙ එද්දි නිරේ නම ගහලම ගහලා එනවා කැලැන්ඩර්
අහලා නෑ බන මහන වෙන්නෙ ලොවෙත් යන්නෙ අපායේ
Jet B2 මේ වදං කුඩු කරන් යනෝ ඉරාකේ

හැම දේම නැතත් හැමෝම හැමදාම හෙව්වෙ කන්න දේ
පොඩි එකා කපලා මහ උන් ගොඩ ගියා උඩම මන්ඩලේ
Star pack රැප් කයිචාන්ඩු කූරියා කරා බන්ඩලේ
නඩුව අහලා ඉවරයි තීරනේ මරන දන්ඩනේ

Hook -

ප්‍රාන්තෙ නම G A L L අගට E
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T
ඉස්සුවා ගාලු මාතර හරි මැද්දෙ හැදූනා ගි
මම නෙමෙයි උබලා කියපං කවුද ගාල්ලටම G

ගාල්ලටම G ගාල්ලටම G
පැත්තෙම ලග G පිට පිට පත්තු වෙනවා T
ගාල්ලටම G ගාල්ලටම G
ඉස්සුවා ගාලු මාතර හරි හැදුවා ගී</span></p>

Music ICY PLANET BEATS
Lyrics AVATAR
Download MP3

Rate this song