MuZiK.LK
Register
Denuwan Hasagana (ENGAGEMENT) - Lahiru Prabath & Emasha Hans
Sinhala MP3 Songs

Denuwan Hasagana (ENGAGEMENT) - Lahiru Prabath & Emasha Hans

5 plays MP3

<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">"දෙනුවන් හසඟනා"

දෙනුවන් හසඟනා
දුටු හැඟුමන් පිබිදෙනා
හිත සනසන්න සෙනෙහෙන් ගෙනා

සැනකින් හිත පිනා
අද සිහිනෙන් එලිවෙනා
මගෙ හිමිකාර සුර අංගනා

මගෙ වෙන්න පැතුමන් පුරා
මුදු හාදු වැස්සේ නුරා

සඟවා වේදනා සනසා මා නිවා
ලඟ උන්නා මගේමැයි කියා..
ඉවසා මා බලා මට සෙවනක් වී සදා
ඔබෙ නමින් ආදරේ මා ලියා

මගෙ වෙන්න පැතුමන් පුරා
මුදු හාදු වැස්සේ නුරා

කුලුඳුල් පෙම් කතා
යලි මතකෙන් මා ගොතා
ඔය අත ගන්න දවසක් පතා

ලතැවුල් කී අසා
හිත හිමිකම් නිසා
යමු සංසාරෙ ‍රිදවුම් වසා</span></p>

Music Ashan Fernando
Lyrics Ansaf Ameer
Download MP3

Rate this song