Ayasini Adare Serenity Edition - Gagana Hirusha & Yashodha Medagedara
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">හාදු අල්තාරේ..... නේන හේමන්තේ ....
නොකී පාට මා හීනයේ
තෝඩූ කී ආලේ..... ඇසුවාට නෑ කීවේ...
රවා හැංගෙනා ඇරයුමේ..
කවුළු අග මාගේ.... ....හදේ තනු බිඳුනේ
ආයාසිනී නතු නොවේ
ඇන්ද සිතුවම් මේ...... ස්වේත නෑ ආයේ
ආයාසිනී ආදරේ...
නිම්නාද සේයා කීවා.. පංචෝල මායම් පෑවා
ඈ දුන්න ගීතේ තනු සොයා
පිංසාර මීදුම් ආශා.... යන්නේද විහගුන් පාරා
මා ඉන්නවාදෝ අහන දා
නැතිව හැගුමන්තේ.... නුඹ ද මා සෙව්වේ
ආයාසයේ නිරිඳුනේ..
හිතළු නෑ ඇසුනේ..... මම ම පෑ සෙනෙහේ
ආයාසිනී ආදරේ
ඇවිද හිස් පාරේ..... දැනෙන සංතානේ....
මා ප්‍රේමිණී හිතළු මේ
මන්ද අයදින්නේ..... නෙත් කොනින් වාගේ....
ආයාසිනී ආදරේ.... </span></p>