Athinatha Wela - Tharushka Fonseka

Athinatha Wela ( අතිනත වෙලා ) - Tharushka Fonseka
Artist - Tharushka Fonseka
Lyrics - Shehan Galahitiyawa
Music - Dulip Mirando
Starring - Thrishala Nathashi
Nishal Malinda
Choreography- Nishal Malinda
Videography- Fantastic Films
Costume By- Kaushi Fernando
Make Up By- Salon Wandana
Art Work- Thush Favorite
Social Media Support-SandaOne
Lyrics -
සඳ රේණු සිත්තම් ගේනා
තරු ගොන්න මත් වී පායා
ඉවසන්න කීවා ජීවිතේ
හැඩකාර ඔච්චම් පාලා
මා දෑතේ වෙලිලා ආ දා
සැනසිල්ල ගාවා මා ළයේ
සක්මන් කලා මා අත දරා
මට හිමි වෙලා ඔය නෙත් දරා
අතිනත වෙලා හැගුමන් ලිහා
පපු තුරුලේ හිස සඟවලා
ඔබමයි සදා පණ මා හදේ
දෙව්ලියක මට හමු වෙලා
තුරුලේම ඉන්නයි ආශා
ඔබ ඉන්න ලං වී මා හා
ගවසන්න සේයා ආදරේ
හැමදාම ඉන්නයි ඕනා
රෑ සිහිනේ මැවිලා පේනා
මුමුනන්න මා හා ආදරේ
සන්සුන් කතා මා හද වෙලා
අපි ලං වෙලා සසරක් පුරා