ASIYA - Bivon Sansith

Lyrics
මන් තුරුම්පු කුට්ටමේ ආසියා
කවුරුත් ලන් උනේ බලාගෙන වාසියක්
මන් සැලුන්නෑ ආවත් නාසියක්
කවුද දිනන්නෙ අපි උඩ දාමූ කාසියක්//
මමයි සෙල්ලමෙ අද හෙනහුරා
මම ගානවා ගේම වෙන්න බොගෙ ගුරා
සිංහල රැප තමයි පැතිරෙන්නෙ හද පුරා
මම නවතින්නෑ ගේමෙ එනකම් මුනුපුරා
හාරයි තුවාල නැති වෙන්න පාරයි
මූනට හොද කියලා පස්සෙ මට කාරයි
මෙ ගෙව්ව වේදිගාවෙ අද්දැකීම මාරයි
පස්සෙ වෙන දේවල් දෙවියන්ට බාරයි
එන්න මෙන්න මෙහෙට ඉද ගන්න
අහල නැති වදන් කනට අහ ගන්න
දිලිසෙනම තරුව ලගදි දැන ගන්න
එදාට බැරි වෙයිනෙ ලගින් ඉද ගන්න
රැපට පිස්සෙක්මන් ලගදි බැස්සෙ මන්
කනට කැස්සෙ මන්
බොලට කිව්වෙ මන්
බොරුව රත්තරාන්
ඇත්ත ඉස්තරාම්
ඉගෙන ගත්තානම්
බුදු හත්වලාම්
උබ පරන්ගියා මන් තමා කොට්ටේ
සතුට වැස්සනම් මන් නිදි කොට්ටේ
වැරදි කොතනද මට කෙලින් නෝට්වේ
දුක වින්දනම් ගුරූ පාර ශෝට්වේ
ඕන් රීං කට්ටු
අනිත් එකා මාට්ටු
මන් හෙනහුරා එක පාර පාත් වූ
හොර සාත්තූ
මස් කෑවෙ පාස්කූ
ඊලග කොටස බලා ගමූ පාට් ටූ
මන් තුරුම්පු කුට්ටමේ ආසියා
කවුරුත් ලන් උනේ බලාගෙන වාසියක්
මන් සැලුන්නෑ ආවත් නාසියක්
කවුද දිනන්නෙ උඩ දාමූ කාසියක්//
පන්නයි පන්නයි වැරදි පස්සෙම පන්නයි
බලු වැඩ කරලා හොර මූනු හන්ගයි
බොරු මර්සී දාලා නෑ මං සත්තයී
දාන්නෙපා සීන්…මන් බොට වඩා කට්ටයි
උඩටම ඇවිත් මහ් ගාපු ගේම පට්ටයි
දන්නේ කව්ද මං ඌ උඩටම උස්සයි
රාජාලියෙක් වගෙ හයියයිනේ මගෙ තට්ට
ඔය කවුරැ මොනවා කිව්වත් මහ් කෑවේ නෑනේ කට්ට
කව්ද දන්නෙ මම අද දාන විස්තරේ
හෙට බලා ගන්න හෙල රැප් පත්තරේ
මම දානවා අලුත්ම මන්තරේ
උබට බැරි දෙයක් තමා අද මන් කරේ
#Bivonsansith #asiya #sinhalarap