Achinthi Thampi Bhawathi - GZER

Lyrics -
අචින්ති තම්පී බවතී
චින්ති තම්පී විනස්සතී
ඇත්තෝ කති බොති සුඛතී
නැත්තෝ රට්ටුත් හිනස්සතී
ආතල් දිගටම පවතී
අපි ආතල් දිගටම පවත්වතී
ඇති එකාට නැති උන් රවතී
උටත් කෙලවෙන්න සලස්වතී
හම්බෙන්නැති කල මවතී
දුන්නෙත් මට බඩු සරස්වතී
මිතුරන් දිගටම පවතී උන්
ආතල් නැතිතැන වෙනස් වෙතී
මම හද්ද ගමක හැබැයි වද්දගෙන නෙවෙයි
අකුරු ගලපන්නෙ සද්දෙට
පරවෙන්න දියන් බං කඩාගන්නැතුව
බැද්දෙ පිපුන මල් බැද්දට
ලැබෙන්න මොනවද කියපන්
එක එක දහජරාව උඹ ඇද්දට
ගානක් නෑ මට ඕන එකක් බං
මොන සාහිත්‍යද වැද්දට
ගැහුවලු මම මල් අඹරං
මට වහන්න බෑ ගමෙ
ඇන්ටිලාගෙ කට ලදරං
කියවන්නේ උන්දැල ඕපදූප මයි
කටවල් වාගෙයි බං ටකරං
මෙහෙ උං මකරන් වගෙයි ගැහිල්ල
උන්ගෙ නෑ ඇහිල්ල බැලිල්ල ඇලිල්ල
පොඩිඋන් පෙන්නයි මට මැඳඟිල්ල
මේවා දැක දැක ගමේ එවුන්ටත්
අපි ගැන තමයි කැහිල්ල
ඔය ගැහිල්ල හුරුනෑ අපිට කර
හැමදාම අපිට පායනවා ඉර
මම ඕනෙම දේකට දෙනවා කර
මට ගානක් වියයුතු නොමැත බැර
අචින්ති තම්පී බවතී
චින්ති තම්පී විනස්සතී
ඇත්තෝ කති බොති සුකතී
නැත්තෝ රට්ටුත් හිනස්සතී
ආතල් දිගටම පවතී
අපි ආතල් දිගටම පවත්වතී
ඇති එකාට නැති උන් රවතී
උටත් කෙලවෙන්න සලස්වතී
හම්බෙන්නැති කල මවතී
දුන්නෙත් මට බඩු සරස්වතී
මිතුරන් දිගටම පවතී උන්
ආතල් නැති තැන වෙනස් වෙතී
අදාලතා නෑ මටනං කාගෙන්වත් කතා
වෙන්න තියන දේ වෙනවා ආ හැටියට පතා
හොයන්න යන්නෑ දැන්නං මොනවර්ගෙද සතා
කිරිත් පොවලා මොනවහරිත් අතට දෙනවා ඔතා
ජීවත් වෙන්නනෙ බං අපි ඔක්කොම ගහන්නෙ ගේමක් මොකක්හරී
කාටත් සල්ලිලු ඕන දැන් කාලෙ කරලා බං මොන
#කක් හරී
හිත හොඳ හින්ඳයි කෙලවෙන්නේ ඔය කැ# වැඩමනෙ බං මටත් බැරී
පරිස්සමෙං හැම තැනකම ඉන්නවා සිංහ වෙස් ගත්ත හුඟක් නරී
ඇති ද කාලෙ වෙලා මගෙ නාස්ති
උඹලගෙ මොලේ වැඩෙන්නට දාපන් ගලවලා පාත්ති
පාඩුවෙ ඉන්නේ අරගන්නෑ මම දැන් කේන්ති
නෑ මට මහන්සී නමුත් වේව හැමෝටම ශාන්‍ති
කියන වචන මම හැමෝටම එකයි
වදින හැටියකට වැදියන් මුං
නිදියන් නෑ ගිනි මද්දහනත්
නෑ රෑ ඇඳුරන්නෙත් මැදියම්
වැඩි කතා නැතුව මම කිව්වොත්
උඹ ඔය අපා දුකෙන් දැන් මිදියන්
කතා දෙකක් නෑ රැල්ලට හරි එන
බනක් අහලවත් හැදියන්....