MuZiK.LK
Register
Aala Kalanthe  - SUPUN ZENA X KALAN B
Sinhala MP3 Songs

Aala Kalanthe - SUPUN ZENA X KALAN B

10 plays MP3

Song Lyrics

ආල කලන්තේ හී විද්ද මල් සරා
රෝස වසන්තේ ඈ මා වශී කලා
හීන කනත්තේ මට හාදු දී හොරා
ගොමරී මමයි සල්ලාල පෙම්බරා

වද මල සුන්දර බබලන ගින්දර
පුරහද පාන කොමල රෝස කොපුල ඈගේ
ඔයනෙතු හින්දම මගෙ හද පන්දම
නිවි නිවි දැවෙන එලිය හොදම නිලිය මාගේ

Rap Lyrics

ඉග වනපන් පාරාදීසෙට යං
හරි කොලම් අන් හැම දේ පරදන්
ඔය රුව මගෙ හිත කිතිවයි හැම රැයකම
දවසක හවසක බොමු ප්ලෙන්ටී පැනි උතුරන.

මගෙ හදවත රිදෙන තරම නුබ නොදනී පිහිතුඩුවක
ගෙල පලදන අදහසකට යන්න හිතයි මට හරි හරියට
පාරගාව මම  බලං ඉන්නම්
හොරෙන් හොරෙන් ඔයා එනකම්
මාව දැකලා කලබලෙට එන්න එපා රෙදි උස්සන්

Music Krishan K ( Black Mix Studio )
Lyrics Ansaf Ameer x KALAN B
Download MP3

Rate this song