Sinhala MP3 Songs
Aala Hithe - Nisha Matharaarachchi
<p><span style="color: rgb(19, 19, 19); font-family: Roboto, Arial, sans-serif; font-size: 14px; white-space-collapse: preserve;">ආදරේ - හිතෙනව ආදරේ
නුඹ ගැන මතකෙට එන වරින් වරේ
මා කෙරේ - හිතලා මා කෙරේ
එනවද සදහට ඉන්න පපුතුරේ
කියනා කල් බලා - ඉන්නම් ඉවසලා
හා කියලා හිනැහිලා
ආල හිතේ බැල්ම නුඹේ හීන මවන්නා
දෑස වගේ ඉමුකො අපේ වී අපි දෙන්නා
බලන්න ඔය මූණ - හිතාන හැමදාම
ඇවිල්ල ඉන්නෙ පෙර මග
ගියාට නොබලාන - කිසිත්ම නොකියාම
ඈතදි හැරිල බැලුවම
තව දළු ලනවා පෙම
ළඟින්ම දැවටෙන්න - බැඳෙන්න පහසේම
හිමිකරගන්න අයිතිය
දකින්නෙ මම හීන - යදින්නෙ හැමදාම
අරගෙන යන්න හිතැතිය
කරගෙන මගෙ මනාලිය</span></p>
Music
Hashan Thilina
Lyrics
Prasanna Kumara Dammalage